Decision on Electricity Tariffs – 2026 May
Updated - 2026 May
2026 තෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි. ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තෙවන කාර්තුව සදහා ඉදිරිපත් කල විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව